කොහොමද ඉතින් මගේ 4 වෙනි බ්ලොග් පෝස්ට් එක තමයි මේ.අද කියලා දෙන්න යන්නේ Data Recovery කරන විදිහ.

මේක ගොඩක් අය ලඟ තියෙන Software එකක්.ඒත් අපේ පෙන් එකක තියෙන මොකක් හරි file එකක් Delete උනාම අපිට කර කියා ගන්න දෙයක් නැතිවෙනවා.මේ මම කියන්න යන්නේ ඒ වගේ Delete උන files  ආයිත් ගන්න හැටි.

ඉස්සල්ලාම පල්ලෙහා තියෙන Software එක Download කර ගන්න.


                         Recuva Data recovery Download

දැන් ඒක Extract කරලා Open කර ගන්න.දැන් පල්ලෙහා තියෙනවා වගේ Window එකක් එයි.


දැන් Next click කරන්න.දැන් මේ වගේ එකක් එයි.දැන් ඔයාලගේ අතින් Delete උන file වර්ගය ‍තෝරන්න.අපි හිත්මු Delete උනේ Video File එකක් කියලා.ඒකට අපි ‍තෝරන්න ඕන Video කියන එක.




දැන ආයිත් Next click කරන්න.දැන් ඔයාලා අතින් Delete උන file එක තිබුනු තැන ‍තෝරන්න.තිබුනු තැන දන් නැත්තම් I'm not sure. කියන එක ‍තෝරලා Next click කරන්න.





දැන් ඕයාලට එයි මේ වගේ එකක්.ඒකෙන් කියන්නේ Data Recover කරන්න සියල්ල සූදානම් බව.දැන් Enable Deep Scan කියන හරි ලනුණ දාලා Start කියන එක Click කරන්න.



දැන් පොඩි වෙලාවක් යයි.ඊට පස්සේ Delete උන files ටික එයි.
 

සැ.යු. මේ ක්‍රමය බාවිතා කර Recovery කිරීමට උත්සාහා කල යුත්තේ 200MB ට අඩු දාරිතාවයකින් යුතු Files පමනි.මෙම ක්‍රමයේ සාර්තකත්වය ‍රැදී පවතින්නේ Recovery කරන File එකේ දාරිතාවය අනුවයි.




Post a Comment

 
Top