බ්ලොග් එකට ගොඩක් කාලෙකින් තමයි පෝස්ට් එකක් දාන්නේ.අද මම ඔයාලට  iPress Blog එකෙන් දෙන්න යන්නේ චායාරූප සංස්කරණය කරන අයට ගොඩක් වටින දෙයක්.කියන්න ඕන නෑනේ ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන.කවුරුත් දන්න දෙයක්.හැබැයි ඉතින් මේක Install කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕන නේද ?.අද ඉදන් ඔයාලට මේ සොෆ්ට්වෙයා එක මිනිත්තුවකින් වගේ ඉතා පොඩි කාලයකින් Open කරගෙන වැඩ කරන්න පුලුවන්.ඒ තමයි portable සංස්කරණයේ ඇති විශේෂත්වය.

තව වැදගත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා.......මේ portable සංස්කරණය ඔයාලගේ PC එකේ run කරන්න නම් අවම ඔයාලට 1GB Ram එකක් ඕන වෙනවා.......(512MB Ram එකෙත් මේක run වෙනවා.......ඒත් මේ සොෆ්ට්වෙයා එක 512MB Ram එකේදි ගොඩක් වෙලාවට හිරවෙනවා......මෘදුකාංගය Not Responding තත්වයට පත් වෙනවා....512MB Ram එකේ ඉදලා මේ මෘදුකාංගය දාවනය කරනවා නම් ඔයා අනිවා..win XP වෙන්නම ඕනා)

එහෙමන් තව කියන්න දෙයක් නැහැනේ.........පහලින් Download කර ගන්න.........අපි අදට කැපුනා එහෙනම්....


Download Photoshop CS3 Portable Version



Post a Comment

 
Top