කාලයක් තිස්සේ කොම් එක use කරනකොට ටිකෙන් ටික slow වෙලා වගේ දැනෙනවා නේද? ඔයා Core i7 එකක් පාවිච්චි කලත් එහෙම වෙනවා.ඒක තමයි Win OS එකේ හැටි.

අපි ගොඩක් වෙලාවට හාඩ්වෙයා පැත්ත ගැන නම් සෑහෙන්න සැලකිලිමත් වෙනවා.. ඒත් ඒ මදි, කොම් එකේ ස්පීඩ් එක හොදින් පවත්වා ගන්නනම් system එක ගැනත් සැහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා.  

Operating System එකේ පොඩි පොඩි අවුල්, registry යේ පොඩි පොඩි අවුල් වගේම අපි install කරපු software වල ඇතිවෙන පොඩි පොඩි දෝෂත් මේකට බලපානවා.
 
ඉතින් අපි ඒවා හදාගන්නේ කොහොමද

ඒකට තමයි System care Software තියෙන්නේ. Advanced System Care මේක ගැන කියනවනම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම system care සොෆ්ට්වෙයා එක තමයි මේක.. මේකේ දැනට තියෙන අලුත්ම සංස්කරණය වන Advanced System Care 9 (මම මේ පෝස්ට් එක ලියන කාලේ) එයාලගේ site එකෙන් free ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. මම දැන් ඔයාලට දෙන්න යන්නේ Advanced System Care 8 Pro, ඒ කියන්නේ එයාලගේ වාණිජ සංස්කරණය ඇත්තෙන්ම කිව්වොත් නොමිලේ දෙන සංස්කරණය install කරද්දී pro එකේ තියෙන සියලුම දේවල් install වෙනවා ඒත් එයාලගේ product key එකක් නැතුව pro එකේ තියෙන features වැඩ කරන්නේ නෑ. 

දැන් එහෙනම් මෙතනින් ගිහින් නොමිලේම Pro සංස්කරණය බාගෙන install කර ගන්නකෝ.. එහෙනම් අපි ගියා.. ජය වේවා. !


http://www.tusfiles.net/c3bag49uaeef

Post a Comment

 
Top