අද ඔයාලට Google වල තියෙන පොඩි ෆන් වැඩ ටිකක් ගෙනාවා.සමහර අය නම් මේව දන්නවත් ඇති ! දන්නැති කට්ටිය try කරලම බලන්නකො.

1. ඔයාට විශාල අංක කියවන්න අමාරුයිද ! එහෙනම්"number=(උච්චාරනය කරන්න ඕන භාශාව) යොදා search කිරීමෙන් උච්චාරනය කරන ආකාරය ඉගෙනගන්න පුලුවන් !! 

 

2. "google calculator" කියලා search කරලා google වලම තියෙන සුපිරි calculator එක ලබාගන්න පුලුවන්

 
 3. පරණ දේවල් වලට ආස අයට "google in 1998" කියලා search කිරීමෙන් ඔවුන්ගේ retro version එක ලබාගන්න පුලුවන්



4. මේක A/L maths කරන අයට ගොඩක් වැදගත් දෙයක්.ඒ අයට sin,cos ප්‍රස්තාර එහෙම අඳින්න වෙනවනෙ ! ඒවගේ වෙලාවට Google Searchවල "Graph for (ප්‍රස්තාරයේ ත්‍රිතය)" ලෙස google Search කිරීමෙන් එම ප්‍රස්තාරය බලාගත පුලුවන්.



5.
Google Search වල "zerg rush" කියල search කරල බලන්න !

  

6. Google Search වල "askew" කියල search කරල බලන්න.Search result page එක ඇදවෙනවා.




7. Google Search වල "Z or R twice" කියල search කරල බලන්න Search result page එක spin වෙනවා.

 

ගොඩක් අය දන්නවත් ඇති.නොදන්න අයටයි මේ පෝස්ට් එක දැම්මේ. අදහස් එහෙම තියෙනවා නම් comment එකක් දාලම යන්න :) 
එහෙනම් අපි ගියා !

Post a Comment

 
Top