අද කියන්න යන දේ ගොඩක් අය දන්නවත් ඇති. ඒ තමයි Format Factory ගැන.

ඇත්තෙන්ම මේක ෆැක්ටරියක්ම තමා. Audio, Vedio, Picture තව DVD, Vedio ෆයිල් වලට හරවන්න, image ෆයිල් කන්වර්ට් කරන්න වගේ  ඕනෙම දෙයක් ගොඩක් ෆයිල් ටයිප් වලට Convert කර ගන්න පුළුවන්.

ෆෝන් වලට වීඩියෝ දාන්න ගියාම එකකුයි, ෆේස්බුක් එකට ෆොටෝ අප්ලෝඩ් කරන්න ගියාම ෆයිල් සයිස් එක අඩු කරන්න තව එකකුයි හොයන්න එහේ මෙහේ යන්න ඕනේ නෑ.. ඔක්කොම දේවල් මේකෙන් පුළුවන්.

ඒ වගේම මේක Freeware එකක්. ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. Crack කරන්න අනන් මනං කරන්න දෙයක් නෑ  බාගත්තා ඉන්ස්ටෝල් කරා. එහෙනම් පහලින් බාගන්න ඈ... කොමෙන්ට් එකකුත් දාලම යනවනම් තවත් හොඳයි ඈ..  එහෙනම් අපි ගියා.. ජය වේවා. !


http://windows.microsoft.com/en-us/windows/security-essentials-download

Post a Comment

 
Top