iPress Blog එකෙන් අද අරගෙන ආවා මැක්සා Adobe CC Tutorial Pack එකක්.නෙට් එකේ සැරිසරද්දි  තමා සෙට් වුණේ.

Adobe කියද්දී අපි දන්නවා වෘත්තීය මට්ටමේ නිර්මාණශීල්පීන්ට ඕනවෙන මෘදුකාංග නිපදවන සමාගමක් . Adobe Software ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එකක් තමයී Lynda.com කියන්නේ. 

ඉතින් මට හම්බ වුණා මේ  Lynda.com එකේ  සුපිරිම Adobe CC Essential Training Video (2015) Tutorial Pack එකක්. ඉතින් ඔන්න Adobe Software ඉගෙන ගන්න  කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා.  විඩියෝ කොලිටි එක ගැන කියනවනම්  1280 x 720 වලිනුයි තියෙන්නේ. Download Link වලට නම් තියෙන්නේ  Direct Links.  ඒ නිසා ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.

මම මේ Tutorial Pack Download කරන්න දෙන Site එක තමයි novadownloads.com කියන්නේ.Tutorials විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් මේ site එකේ තියෙනවා.

Tutorial Pack Download කරන්නේ මෙහෙමයි.

මේ link එකට යන්න.
www.novadownloads.com/category/graphic-design

දැන් දකුණු පැත්තේ Search Bar එකේ ඔයාට ඕනකරන Graphic Design Software(Eg:-After Effect) එක type කරලා Search කරන්න.

දැන් ඔයාට බලාගන්න පුලුවන් ඔයා Search කරපු Design Software එකට අදාලව එයාලා දෙන Tutorial Pack ටික.

දැන් ඔයාලට තියෙන්නේ බාගන්න තමයි.Direct Links තියෙන නිසා වැඩේ ගොඩක් ලේසි.

එහෙනම් අපි ගියා !

Post a Comment

  1. http://leakedforums.com/forums/torrent-leeching-section.32/

    ReplyDelete

 
Top